අපරාධ ගැන කියන්න පොලිසියෙන් කෙටි දුරකථන අංකයක්

අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ පිළිබඳ තොරතුරු පොලිසිය වෙත ලබාදීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව මහජනතාවට එම අපරාධ පිළිබඳ විස්තර හා තොරතුරු ‘1997’ යන කෙටි දුරකථන අංකය වෙත ඇමතීමෙන් ලබාදීමේ හැකියාව මේ වනවිට පවතිනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අපරාධ පිළිබඳ තොරතුරු පොලිසිය වෙත ලබාදෙන පුද්ගලයින්ගේ තොරතුරු නැවතත් අපරාධකරුවන් වෙතට පත්වන බවට මහජනතාව තුළ පවතින සැකය දුරු කිරීමේ අරමුණ මෙම කෙටි දුරකථන අංකය හඳුනවාදීමේ තවත් අරමුණක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස තොරතුරු පිළිබඳව පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

1 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43