නවාතැන්පොළකට වෙඩි වරුසාවක් – තිදෙනෙකු එතනම මරුට (වීඩියෝ)

ඊයේ (30) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ හිනිඳුම පොලිස් වසමේ මහාබෝධිවත්ත ප්‍රදේශයේ නවාතැන්පොළකට බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නවාතැන්පොළේ හිමිකරු ඇතුළු දෙදෙනකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් වෙඩිල්ලට ලක් වූ තිදෙනා ම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ නවාතැන්පොළේ හිමිකරු වූ 55 හැවිරිදි පනංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ සෙසු දෙදෙනා අම්බලන්ගොඩ – බටපොළ හා හිනිඳුම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන්ට වෙඩි තබා ඇත්තේ T56 ගිනි අවියකින් බව ද වාර්තා වනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?