මහ වැස්සෙන් උඩරට ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවෙයි

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල නුවරඑළිය – උඩුපුස්සැල්ලාව මාර්ගය සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී තිබෙනවා.

අද (30) අලුයම් කාලයේ සිට ගිගුරුම් සහිත වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇදහැලෙමින් තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයේ මාර්ග කොටස් මතට විශාල පස් කඳු කඩා වැටීම් ද දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් ඒ අවටින් ගලා බසිනා කාසල්රි ජලාශයේ ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?