77 වැනි නිදහස් සැමරුම් උලෙළේ පෙරහුරු ඇරඹෙයි

77 වැනි ජාතික නිදහස් සැමරුම් දින උලෙළ වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු පුහුණුවීම් අද (29) පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා.

ඒ කොළඹ ටොරින්ටන් නිදහස් චතුරස්‍රය අවට යි.

එම ප්‍රදේශය අවට පාසල් රැසක් පැවතීම හේතුවෙන් එම මාර්ග වසා තැබීම පාසල් ආරම්භයෙන් පසුව සිදු කෙරුණා.

නිදහස් මාවත, ප්‍රේමකීර්ති ද අල්විස් මාවත, මෙට්ලන්ඩ් පෙදෙස, විද්‍යා මාවත ඇතුළු නිදහස් චතුරස්‍රය වෙත පිවිසෙන මාර්ග කිහිපයක් අද පෙරහුරු පැවැත්වෙන කාල සීමාවේ වසා දැමුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත පෙදෙසින් ආචාර්ය පෙළපාළි ගමන් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

කෙසේවෙතත් අවට ප්‍රදේශයේ පදිකයින් සඳහා ගමන් කිරීමේ බාධාවක් මින් ඇති වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58