ළැඟුම්හලෙන් හමු වූ තරුණ මළසිරුර – සිව්දෙනෙකු අත්අඩංගුවට

ළැඟුම්හලක තිබී කැපුම් කෙටුම් තුවාල සහිත ව මියගිය තරුණයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මළසිරුර අද (28) පෙරවරුවේ සොයාගෙන ඇත්තේ අවිස්සාවේල්ල නගරයට ආසන්නයෙන් බවයි.

මෙම සිදුවීමට සම්බන්ධ යැයි සැකපිට මේ වනවිට පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනෙකු අත් අඩංගුවට ලැබුවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?