ක්‍රිකට් නිලවරණය මාර්තු 31 – ලැබී ඇති නාමයෝජනා මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන මාර්තු 31 වනදා පැවැත් වෙනවා.

ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) දිනෙන් අවසන් වුණා.

මෙවර නිලවරණයේ දී ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය වන අතර, 2027 වසර දක්වා එම ආයතනයේ විධායක කමිටුව තෝරා පත්කර ගැනීමට නියමිතයි.

භාර දී ඇති නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා භාරගැනීම හෙට (25) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය ලබා දී තිබෙනවා.

මෙවර ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් ලැබී ඇති නාමයෝජනා,

සභාපති තනතුර – ශම්මි සිල්වා, සමන්ත දොඩන්වෙල, ජයන්ත ධර්මදාස

උප සභාපති තනතුර – රවීන් උදයප්‍රිය වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, සමන්ත දොඩන්වෙල

ලේකම් තනතුර – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වෙල, බන්දුල දිසානායක

සහකාර ලේකම් තනතුර – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වෙල, බන්දුල දිසානායක, නාලනී අසංකා අපොන්සු

භාණ්ඩාගාරික තනතුර – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද වික්‍රමසිංහ

සහකාර භාණ්ඩාගාරික තනතුර – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33