මාස්ටර් ලීග් තරගාවලියට එන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයෝ මෙන්න

එළඹෙන පෙබරවාරි මස 22 වැනි දින ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රබලයින් ගැන වාර්තා වනවා.

ඒ අනුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ කුමාර් සංගක්කාරටයි.

ඊට අමතර ව සනත් ජයසූරිය, ටී.එම්.ඩිල්ෂාන්, උපුල් තරංග, මුත්තයියා මුරලිදරන්, නුවන් කුලසේකර සහ චමින්ද වාස් යන ප්‍රවීණ ක්‍රීඩකයින් එක් වන බවටයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියට සුපිරි ජ්‍යේෂ්ඨතමයින්ගෙන් සන්නද්ධ කණ්ඩායම් 06ක් එක්වනවා.

ඒ අතර ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රෙලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් ද ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18