මහීෂ් තීක්ෂණට උසස් වීමක් ලැබෙද්දී වනිඳු පහළට

ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ස්ථාන 04කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව 07 වැනි ස්ථානයේ පසු වූ තීක්ෂණට මේ වනවිට (15) හිමි ව ඇත්තේ තුන්වැනි ස්ථානයයි.

ICC විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම්හි යාවත්කාලීන කිරීම් ඊයේ (14) සිදු කරනු ලැබුවා.

මෙම ශ්‍රේණිගත කිරීම් හි පළමු තැන හිමි ව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් හට යි.

ඉන්දියාවේ කුල්ඩීප් යාදව් දෙවැනි තැන හිමිකරගෙන සිටිනවා.

මීට අමතර ව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි වනිඳු හසරංග ස්ථාන 03කින් පහත බැස ඇත්තේ සිය ස්ථානය 24 බවට පත් කරගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56