හෝමාගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරදියි

හෝමාගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජයට පත් ව තිබෙනවා.

පෙරේදා (12) දින පැවති මෙම ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය ලබා ඇත්තේ විකල්ප ස්වාධීන කණ්ඩායම යි.

විකල්ප ස්වාධීන කණ්ඩායම සිය ජයග්‍රහණයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඡන්දය දුන් ඡන්ද දායකයින්ට ස්තුතිය පුද කිරීමට අද (14) විශේෂ මාධ්‍ය හමුවක් ද හෝමාගම නගරයේ දී කැඳවා තිබුණා.

හෝමාගම ප්‍රාදේශිකය ආසන 59න් 32ක් ම විකල්ප ස්වාධීන කණ්ඩායම විසින් ජයග්‍රහණය කරනු ලැබුවා.

එහි මහ සභා නියෝජිතයින් 100 දෙනෙකුගෙන් 56 දෙනෙකු ම ජයග්‍රහණය කිරීමට විකල්ප ස්වාධීන කණ්ඩායමට අවස්ථාව හිමිවුණා.

මෙම ස්වාධීන කණ්ඩායම සඳහා විපක්ෂයේ සියලු ම දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව තරග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18