කතානායකවරයාට ගරු ස්වාමිනී කියූ අධිකරණ ඇමති (වීඩියෝ)

මෙරට පාර්ලිමේන්තුව මෙහෙයවන කතානායකවරයා ව අමතක වීමෙන්, වත්මන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ පරිශ්‍රයේ සේ කතානායක වෙනුවට ‘ ගරු ස්වාමිනී’ යන ලෙස ආමන්ත්‍රණය කිරීමේ සිදුවීමක් අද (09) පාර්ලිමේන්තු රැස්වීමේ දී සිදු වුණා.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්න ද්විත්වයකට පිළිතුරු දෙමින් හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ ‘ ගරු ස්වාමීනී’ යන ලෙසයි.

එහිදී ඔහුගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියල්ල ම සිනහ වෙමින් අදාළ පටලැවිල්ල නිවැරදි කිරීමට අධිකරණ අමාත්‍යවරයා ව දැනුම්වත් කරනුයේ ” ස්වාමිනී නෙවෙයි කතානායක’ යනුවෙන් පවසමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
17
+1
3
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54