සාකච්ඡා සාර්ථකයි – බස් වර්ජනයක් නැහැ (වීඩියෝ)

පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) දහවල් පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසනවා.

ඒ, අනුව සැලසුම්කර තිබූ බස් වර්ජනය සිදුනොකරන බවයි එම සංගම් සඳහන් කළේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර මෙම සකච්ඡාව පැවැත් වුණා.

බස් සංගම් සඳහන් කළේ මෙම මෙහෙයුම් මඟින් බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පොලිසිය මඟින් අනවශ්‍ය බලපෑම් සිදුකරන බවයි.

එම අනවශ්‍ය බලපෑම්වලට විරෝධය දක්වමිනුයි වැඩ වර්ජනයකට යාමට බස් සංගම් තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් සාකච්ඡාව සාර්ථකවීමත් සමඟ එම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව පෞද්ගලික බස් රථ සංගම් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

  1. හොද දෙයක් කරන කොට අපේ රටේ හැමදාම අපේ රටේ ඕකුන් නටනවනේ.. පෞද්ගලික බස් රථ නම් එපා වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම හරියට ක්‍රියාත්මක කරන්නම ඕනේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08