ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගය ආරම්භයට වැස්සෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන තරගය අද (08) හැමිල්ටන් හිදී ආරම්භවීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් වර්ෂාව හේතුවන් තරග ආරම්භ කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙනවා.

ඇද හැලුණු වර්ෂාව මේ වනවිට නතර වී ඇති අතර, ක්‍රීඩා පිටියේ ජලය ඉවත්කර වියළීමේ කටයුතු සිදුකරගෙන යන බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර තරගය ආරම්භ කරන වේලාව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දැනුම්දීමක් සිදුකර නැහැ.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40