2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිනැමූ පදක්කම් ගැන චෝදනා

2024 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවැත්වුණේ ප්‍රංශයේ පැරිස් නුවරදීයි.

එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පිරිනැමූ පදක්කම් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් මතුව තිබෙනවා.

ඒ, අදාළ පදක්කම් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමා වී වසරක් ගතවීමටත් පෙර විනාශවීමට පටන් ගැනීමත් සමඟයි.

2024 ඔලිම්පික් පදක්කම් ලාභී ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසන්නේ තමන්ට හිමි වූ පදක්කම් මේ වනවිට අවපැහැ වීම, කැළැල් ඇතිවීම, පතුරු ගැලවීමේ ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

නිමා වූ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා පිරිනැමූ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් අයිෆල් කුළු‌ණෙන් ලබාගත් යකඩ කැබලි ද එක්කර නිර්මාණය කර ඇති බවයි පැසිස් සංවිධායකවරුන් සඳහන් කළේ.

ප්‍රංශයේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ නිර්මාණය කරන ආයතනයක් වන චෞමෙට් ආයතන විසින් 2024 ඔලිම්පික් පදක්කම් නිර්මාණය කරනු ලැබුවා.

මේ අතර හානියට පත් පදක්කම් වෙනුවට වෙතත් පදක්කම් අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරි නැමීමට සූදානම් බව පැසිස් ඔලිම්පික් සංවිධායකයින් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24