මහින්දගේ ආරක්ෂාව අනතුරේ – පොහොට්ටුවේ පිරිසක් මහා සංඝරත්නය දැනුවත් කරයි (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ නියෝජනය කරන තරුණ පිරිසක් විසින් මල්වතු පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ රාමඤ්ඤ නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හමු වී මෙලෙස දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව මෙම පිරිස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමියන් ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කිරීමට මෙහිදී මහා සංඝරත්නය එකඟ වී ඇති බව සඳහන්.

472358693 1142524294543650 446108880694035526 n
472533875 1142524257876987 5605684249042431695 n
  1. පිස්සු බූරුවො රංචුවක්..හාමුදුරුවන් ගෙන්ද තොපි ආරක්ෂක බටයො ඉල්ලන්නෙ.

  2. තොපි රට වටේ මයිනාට ආරක්ෂාව ඉල්ලා යන්නේ නැතුව උඹලම ඔය නාකි මයිනාව ආරක්ෂා කර ගනිල්ලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56