දස ලක්ෂය ඉක්ම වූ හෙරොයින් සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවාය – කොටවෙහෙරගල සහ වීරසේකරගම යන ප්‍රදේශවල සිදු කළ වැටලීමක දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 -40ත් අතර වියෙහි පසුවන්නන්.

ඔවුන් අද (01) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32