මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර මනෝජ් ගමගේට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම දෙසැම්බර් මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි සිදු කර ඇත්තේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (30) පස්වරුවේ විජේරාම පිහිටි හිටපු අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් නීතිඥ මනෝජ් මහතා හට පිරිනමනු ලැබුවා.

පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සහ ඔහු හට ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමක් පිළිබඳ ව ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කරනු ලැබුවේ ද මනෝජ් ගමගේ මහතා විසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48