සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමුගනියි ? (වීඩියෝ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

අද (27) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ; විපක්ෂ නායකවරයා සිය උප්පැන් සහතිකයේ සිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පෙන්වා ඇති කාරණයෙන් ගම්‍ය වන්නේ ඔහු දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ඇති බවයි.

විපක්ෂය යනු සර්වජන බලය පක්ෂය බවත් එය එඩිතර විපක්ෂය බවත්; විපක්ෂය යනුවෙන් නමින් හැඳින්වූ පළියට එය විපක්ෂය නොවන බව ද මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවා.

විපක්ෂයේ ක්‍රියාදාමය, විපක්ෂය කටයුතු කරන ආකාරය, ඔවුන් ජනතාව සමග කටයුතු කරන ආකාරය ජනතාව තීරණය කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

  1. දිලිප් කියන්නෙ බුදුන්වහන්සේට මිස්ටර් සිදුහත් කියා අමතන ගොං තකතීරුවෙක් වාගෙම කොරෝනා එන්නතින් ගසාකාපු පට්ට හොරෙක් මිනිහපස්සෙ යන්නෙ යනඑන මං නැති ගොලෑ හොරු බවයි පේන්නෙ

  2. විපක්ෂය දුර්වල බව ඩිලිත් හොදට දන්නවා . සජිත් දේශපසමුගත්ත්සමුගත්තොත් ඒ රික්තය පිරවීමට පුළුවන් කියා දිලිත් හිතනවා. NPP අසාර්ථක වුවොත් ඉදිරියේදි රටේ නායකයා විමේ සිහිනයක්ද ඔහුඅ තියෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03