සහල් ආනයනයට ලබා දී තිබූ කාලය දිගු කරන්න සූදානමක්

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය අද (20) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

කෙසේ වෙතත් රජය තීරණය කර ඇත්තේ එම කාලය එළඹෙන ජනවාරි මස 10 වනදා දකවා දීර්ඝ කිරීමටයි.

මෙරට පැවති සහල් හිඟයට පිළියමක් ලෙස රජය විසින් පසුගිය 04 වනදා සිට සහල් ආනයනයට අවසර ලබා දෙනු ලැබුවා.

ලැබුණු එම අවසරය මත පෞද්ගලික අංශය විසින් ඊයේ දිනට වනවිට සහල් මෙට්‍රික් ටොන් 35,600ක් මෙරටට ආනයනය කර තිබුණා.

මේ අතර රජය විසින් ආනයන කරන ලද සහල් තොග එළඹෙන 24 වනදා මෙරටට ලැබෙනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57