මැයි 4දා සනත් සහ අරවින්ද පිටිය දෙවනත් කිරීමට සූදානමින්

එළඹෙන මැයි 4 වැනි දින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග තරග කරන විශ්‍රාම ගිය ආදි ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් පිලට සනත් ජයසූරිය සහ අරවින්ද සිල්වා යන සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා ඇතුළත් කොට තිබේ.

විශ්‍රාමලත් ආදී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන් (SRI LANKA GREATS) නමින් හැඳින්වේ.

මෙම කණ්ඩායමේ සංචිතය මේ වන විට නම් කොට ඇති අතර එහි නායකත්වය සනත් ජයසූරියට ලබාදී තිබේ.

තමන් ජයසූරිය හා අරවින්ද සිල්වාට අමතරව උපුල් තරංග, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, උපුල් චන්දන, චාමර සිල්වා, ඉන්දික ද සේරම්, මලින්ද වර්ණපුර, සමන් ජයන්ත ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ විශ්‍රාමික ක්‍රීඩකයින් 13 දෙනෙකු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ නම් කොට තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57