ආචාර්ය, මහාචාර්ය, දොස්තර පට්ටම් මැතිසබයේ එපා – දිලිත්ගෙන් යෝජනාවක් (වීඩියෝ)

පාර්ලිමේන්තු සභාව තුළ මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කිරීමේ දී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම ඉදිරියේ ඇති ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීය නාමයන් ඉව කළ ආමන්ත්‍රණය කළ යුතු බවට යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

සර්වජන බලයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් අද (17) මෙම යෝජනාව ඉදිරිපත් කළා.

නව කතානායකවරයා තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට සුබපැතීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මෙම යෝජනාව සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23