ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඉන්දීය ජනපති නිල නිවස වන නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී මෙම පිළිගැනීමේ උත්සවය පැවැත් වෙනවා.
මෙම නිල උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු එක්ව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
3
+1
+1
+1
+1