මීගොඩ වෙඩි තැබීමක් – 32 හැවිරිදි තරුණ පියෙක් මරුට

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා

ඊයේ (14) රාත්‍රීයේදී සිදුකර ඇති මෙම වැඩි තැබීමෙන් මියගොස් ඇත්තේ නාගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි එක් දරු පියෙක්.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ දරුවා ද සමඟ සාදයකට සහභාගී වී මෝටර් රථයෙන් ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කැලෑ බද ප්‍රදේශයක සැඟව සිට එක්වරම මාර්ගයට පැන මෙම වැඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හෝමාගම මූලික රෝහලේ මේ වනවිට තැන්පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40