වසරකට වරක් කඩා හැලෙනා ‘ජෙමිනිඩ්ස්’ උල්කාපාත වර්ෂාව අද (වීඩියෝ)

මෙම වසරට පෙනෙන අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේ දී දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාන සහ ඉංජිනේරු කතිකාචාර්‍යය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

ඒ අනුව අද රාත්‍රියේ දී පැයකට උල්කාපාත 150ක ප්‍රමාණයක් කඩා හැලෙන බවයි වාර්තා වන්නේ.

මෙම උල්කාපාත වර්ෂාව ‘ ජෙමිනිඩ්ස්’ ලෙස හඳුන්වා ඇති බවත් එය සෑම වසරක් පාසා ම දිස්වන්නක් බවත් අද රාත්‍රියේ දී හා හෙට අලුයම (14) එය දක්නට ලැබෙන බවත් කතිකාචාර්‍යවරයා පවසනවා.

මෙම උල්කාපාත කඩා හැලීමේ උපරිමය හෙට අලුයම දිස්වන බවත් වාර්තා වනවා.

නැගෙනහිර දිශාවෙන් මෙය ආරම්භ වනු ඇති.

පූර්ව චන්ද්‍රයා මේ දිනවල දිස්වන හෙයින් අලුයම 03 සිට බටහිර අහස නිරීක්ෂණය කිරීමෙන් උල්කාපාත වර්ෂාව නැරඹිය හැකි වනවා.

එබැවින් සිය දරුවන් ද කැටුව මෙය නරඹන ලෙසත් ශ්‍රී ලංකා අභ්‍යවකාශ මධ්‍යස්ථානය මහජනතාවගෙන් සහ අභ්‍යවකාශ විද්‍යාවට කැමැත්තක් දක්වන පිරිසගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40