දුර්ලභ ගණයේ මැණිකක් පස්සරින් හමුවෙයි

පිරමීඩ හැඩයෙන් යුත් දුර්ලභ ගණයේ කපා ඔප නොදැමූ නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට හමු වී තිබෙනවා.

මෙම මැණිකෙහි වටිනාකම මෙතෙක් තහවුරු වී නැහැ.

මැණිකේ බර කැරට් 17.42ක් වන අතර එය බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් හමු වී තිබෙනවා.

මෙම මැණික් ගලට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එහි හිමිකරු පැවසුවේ, මෙම මැණික ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වී විදෙස් විනිමය උපයා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් බවයි.

මෙහි හිමිකරු වසර 20කට ආසන්න කාලයක් මැණික් ව්‍යාපාරයේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?