ගැමුණුගේ කීර්තිනාමයට හානි කළ බවට CID වෙත පැමිණිල්ලක් (වීඩියෝ)

තමන්ගේ කීර්තිනාමයට අපහාස කළ බවට චෝදනා කරමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

එක්තරා වෙබ් පිටුවක තමන් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් සිටිමින්; අමාත්‍යාංශයක රාජකාරි කටයුතුවලට බාධා කළ බවට එක්තරා පාර්ශ්වයක් මගින් චෝදනා කරමින් සිටින බවත් ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිය පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවත් ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

අදාළ පාර්ශ්වයට එරෙහිව එන්තරවාසි යවා වන්දි මුදල් අයකර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

තම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරගන්නා ලද බවට ද ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54