ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අලුත් සභාපති කෙනෙක් – ගැසට්ටුවත් නිකුත් කෙරේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පැවති සභාපති ධුරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී රවින්ද්‍ර විජය කුමාර විසින්.

පසුගියදා නිමා වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයට බලය හිමි වුණා.

ඒ, අනුව එහි සභාවේ සභාපති ධුරයට එම පක්ෂයේ නිශාන්ත පෙරේරා පත් කිරීමට කටයුතු කළ අතර, ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.

ඒ, අනුවයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය පුරප්පාඩුව පැවතියේ.

මේ අතර පුරප්පාඩු වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරය සඳහා නාගරාජා සාරා විනෝදනී නම් කරමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරීවරයා විසින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

03
02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08