කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මහින්ද දේශප්‍රියත් විමසයි (ඡායාරූප)

දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්ව සිටින ආචාර්ය අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ ඔහු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එල්ල වන විවේචන හේතුවෙන්.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද මේ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා.

එහිදී හිටපු සභාපති සඳහන් කර ඇත්තේ; කතානායකවරයා උපාධි හිමි බව කීවේ නම් හිමි බව සනාථ කරන ලෙසයි.

එසේ නොමැති නම් අස්වෙන ලෙස පවසා ඇති හිටපු සභාපති මහින්ද දේශප්‍රිය; එවැන්නන් නොකළ හොත් පක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

01
  1. හිටපු ජනාධිපති වරුන් ට උපාධි තිබුනද..? රාජකාරියට ආධුනිකයෙකුට එන්න බැරිද..? විශ්‍රාම ගත්තනම් අනුන්ගේ අඩුපාඩු හොයන්නෙ නැතුව NGO එකකින් කීයක් හරි හොයාගෙන ඉන්න. තමන් මුදුන කියල හිතන් ඉන්නෙ. සහෝදරයත් පිටරට ගිහිල්ල රට වෙනුවෙන් පෙනී හිටිය හැටි අපිට මතකයි

  2. මීට පෙර හිටපු කථානායක වරුන් ට උපාධි තිබුණා ද?
    කථානායක ට උපාධියක් අවශ්‍යය ම ද ?
    නමුත් ඇත්ත සගවා කථා කිරීම වරදක්
    විශේෂයෙන් ඔබ වැනි තනණතුරක් දරන්නෙක්
    මහින්ද දේශප්‍රිය ? ? ?

    • මහින්ද දේශප්‍රිය මහත්තයා,විශ්‍රාම ගියා නං අනුන්ගේ සීනි කිරන්නෙ නැතිව පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න

    • හිටපු කතානායකලාට උපාධි තිබ්බා ගූ ජෙප්පො. හැබැයී ඒ මිනිස්සු උපාධි තිබිලාත් “මට උපාධි තියෙනෝ!!!” කියලා ලෝකෙට අඬබෙර ගැහුවෙ නෑ. දැන් ඉන්න හොටු කතානායකයා ඕලෙවල් වත් පාස් නැතුව කම්කරුවෙක් විදිහට වැඩට ආපු එකෙක්. ඌ තොපි වගේ ගොබ්බ අසූචි ජෙප්පන්ව ඔනාට ඇන්දුවෙ ඌට ආචාර්‍ය උපාධි තියෙනවා කියලා. තියෙනවා කිව්වා නම් දැන් ඔප්පු කරන්න ඕනි. නැත්තම් පචයො සෙට් එකම ගෙදර යන්න ඕනි තවත් රට කන්නෙ නැතුව.

      තෝත් තොපෙ ගොබ්බ හාමුලා වගේමයි.. ඔවෑක්…..

  3. කප්පරක් පච කෙලලා කයියා ජනාධිපති උනා නම් ඔය රංවලයා පචයක් දෙකක් ගැහුවාම මොකද ????



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11