FBI නව අධ්‍යක්ෂ තනතුරට ඉන්දියානුවෙක්

ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් ඇති කාෂ් පටෙල් නම්කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ පක්ෂපාතියෙකු වන කාෂ් පටෙල්, ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ ජාතික බුද්ධි අධ්‍යක්ෂ සහ ආරක්ෂක ලේකම් යන දෙදෙනාටම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

1980 පෙබරවාරි 25 වන දින නිව් යෝර්ක් හි ඉන්දියානු දෙමාපියන්ට දාව උපත ලැබූ කාෂ් පටෙල් රිච්මන්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා පසුව පේස් විශ්ව විද්‍යාලයේ නීතිය හදාරා නීතිඥයෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් සෙනසුරාදා සමාජ මාධ්‍යවල සටහනකින් කියා ඇත්තේ, පටෙල් “දක්ෂ නීතීඥයෙක්, විමර්ශකයෙක් සහ ‘ඇමරිකා පළමු’ සටන්කරුවෙකු වන අතර ඔහු දූෂණය හෙළිදරව් කිරීම, යුක්තිය ආරක්ෂා කිරීම සහ ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම සඳහා සිය වෘත්තීය ජීවිතය ගත කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?