කීර්තිනාමයට සිදු වූ හානියට කැලින් සමාගමෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

කැලින් සබන් සම්බන්ධයෙන් ද්වේෂ සහගතව යූටියුබ් හා අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් පැවැත් වූ සාකච්ඡාවක වීඩියෝපට පිළිබඳව නීතිඥ අමිල එගොඩ මහවත්තගේ මහතා සහ එම සමාගමේ ජාතික අලෙවි කළමනාකරු සුදාරක චිරන්ත මහතා විසින් අද (25) දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

කැලින් ආයතනයට විරුද්ධව එහි කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් තරගකාරී සමාගමක අධ්‍යක්ෂකවරයෙකු විසින් කිසිදු සත්‍යතාවයක් නැති අසත්‍ය කරුණු සමාජ ගත කරමින් ද්වේශ සහගතව මෙම ප්‍රකාශ සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්.

එම සාපරාධී ප්‍රකාශ සිදුකළ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයාට සහ එම ප්‍රකාශනය සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කළ අදාළ යූටියුබ් නාලිකාව සහ එම නිවේදකයාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16