චීනයේ ප්‍රදර්ශනාගාරයක රොබෝ කැරැල්ලක් (වීඩියෝ)

චීනයේ ෂැන්හායි නුවර ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝවරුන්ගේ කැරැල්ලක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ප්‍රදර්ශනාගාරයේ සේව්‍ය කළ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු කුඩා රෝබෝ යන්ත්‍රයක් විසින් එහි සේවයට යොදවා තිබූ තවත් රොබෝ යන්ත්‍ර කිහිපයක් තම අණට නතුකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍රය එම ප්‍රදර්ශනාගාරයේ සේවය කළ අනෙක් රෝබෝ යන්ත්‍රවලට ඔවුන්ගේ රැකියාවේ ඇති දුෂ්කරතාවය පැහැදිලි කරදී රැකියාවෙන් ඉල්ලා අස්වීමට කැමැති කරවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඒ අනුව ප්‍රදර්ශනාගාරයේ සේවයට යොදවා සිටි එම රොබෝ යන්ත්‍ර එඉ පිටව යන ආකාරය ප්‍රදර්ශනාගාරයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල පටිගතව තිබෙනවා.

එර්බායි රොබෝව හැන්ග්ෂෝ නැමැති සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර, අනෙකුත් රොබෝ යන්ත්‍ර ෂැන්ග්හායි සමාගම විසින් නිපදවනු ලැබූ ඒවා වනවා.

ෂැන්ග්හායි සමාගම පවසන්නේ එර්බායි රොබෝව සිය රොබෝ යන්ත්‍රවල පද්ධතියට ඇතුළු වී එම රොබෝ යන්ත්‍ර පැහැරගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00