2024 දෙවැනි පාසල් වාරය හෙටින් අවසන්

2024 වර්ෂයට නියමිත දෙවැනි පාසල් වාරය අවසන් කිරීම හෙට (22) සිදු කෙරෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු ම රජයේ පාසල්වලට හෙට දිනෙන් දෙවැනි වාරයට නියමිත පාසල් අධ්‍යයන කටයුතු අවසන් වනු ඇති.

නැවතත් සියලුම රජයේ පාසල් නොවැම්බර් මස 22 වැනි දින (හෙට) දිනයෙන් අවසන් වී 2025 වසරේ ජනවාරි මස 02 වැනි දින තෙක් නිවාඩු ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

මෙම නිවාඩු ලබාදීම සිදු කෙරෙන්නේ 2024 වසරෙ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ කටයුතු සඳහා අවස්ථාව දීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?