මාළු වෙළෙන්දෙකු ළඟ තිබී චැසි අංක රහිත ඩිෆෙන්ඩරයක් සොයා ගනියි

චැසි අංකය වෙනස් කරන ලද බවට සැක කෙරෙන ඩිෆෙන්ඩර් වර්ගයේ තවත් ජීප් රථයක් මහනුවර පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

අද (17) පෙරවරුවේ වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලැබුණු ඍජු පැමිණිල්ලකට අනුවයි මෙම ජීප් රථය සොයාගෙන ඇත්තේ.

මහනුවර ප්‍රධාන පෙළේ මත්ස්‍යය ව්‍යාපාරිකයෙකු සතුව තිබියදී මෙම ජීප් රිය පොලිස් භාරයට ගැනුණා.

මෙම ජීප් රථය රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18