ඡන්දෙ දාන්න ගමට ගිය උදවියට යළි නගරයට එන්න විශේෂ වැඩපිළිවෙළක් (නිවේදනය)

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ දීර්ඝ සති අන්ත නිවාඩු අවසන් වී යළි නගර කරා පැමිණෙන ජනතාවගේ ගමනාගමන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ; ගම් බිම් බලා ගිය මගී ජනතාව හට යළි රැකියා ස්ථාන කරා පැමිණීමට දුම් රිය දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඒ අනුව අපහසුවකින් තොරව යළි පැමිණීමට අවශ්‍ය කරන දුම්රිය ධාවනයක් ලබා දීමට ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ පහත නිවේදනය පරිදියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23