නුවරඑළිය දිස්ත්රික්කය ද මෙවර මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද ප්රතිඵලවලින් ජය ගන්නට ජාතික ජන බලවේගය සමත් වුණා.
13,937 ක් තැපැල් ඡන්ද ලබා ගනිමිනුයි ජාතික ජන බලවේගය මෙම ජය තහවුරු කරගන්නේ.
සමගි ජන බලවේගයට ඡන්ද 2477ක් සාහ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1660ක් හිමිව තිබෙනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙම ලැයිස්තුවේ සිව්වැනියා වී ඇත්තේ ඡන්ද 303ක් පමණක් ලබා ගනිමින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1