ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගය කඩුළු 5 කින් ජය ගැනීමට කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 9 ක් දැවී ලකුණු 123 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 4 කදී කඩුළු 5 කට ලකුණු 126 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. ඔයින් මෝගන් පන්දු 40 කදි ලකුණු 47 ක් රැස් කළා. ඒ, හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක්ද සමගයි. මෙම ජයග්‍රහණයත් සමග කොල්කටා කණ්ඩායම අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයට පත්ව තිබෙනවා.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කොල්කටා කණ්ඩායමට කඩුලු 05ක ජයක්
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













