තීරණාත්මක 20-20 තරගයක් අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (13) පැවැත්වෙනවා.

මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තරග 04කින් සමන්විතයි.

එහි පළමු තරගය ඉන්දියාව ජයගත් අතර දෙවැනි තරගයේ ජය හිමිවුණේ සත්කාරක දකුණු අප්‍රිකාවටයි.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම තීරණාත්මක වනු ඇති.

අද තරගය එරට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වන්නේ සෙන්චුරින් ක්‍රීඩාංගණයේ දියි.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්‍යකුමාර් යාදව් විසින් මෙහෙයවනු ලබන අතර එයිඩ්න් මක්‍රම් විසින් දකුණු අප්‍රිකාව මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06