අද දිනයේ පමණක්, ඉන්දියාව තුළ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 2812 ක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙය එක්දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
කෙසේ වෙතත්, ගෙවුණු දින පහ තුළ ම ඉතා ඉහළ මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය.
මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 17 ඉක්මවා ඇති බව පැවසේ. එමෙන්ම සිදුව තිබෙන මරණ සංඛ්‍යාව 195,123 කි.














සියලුම රටවල් ඉන්දියාවට තමන්ට පුලුවන් ආකාරයෙන් උදවි කල යුතුයි.