ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (12) පස්වරුවේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා පැවසුවේ.
එම ගැසට් පත්‍රය ප්‍රකාරව නොවැම්බර් 14 වැනි දා පැවැත්වෙන දසවැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමෙන් අනතුරුව අභිනව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා කැඳවීමට නියමිතයි.
ඒ අනුව අභිනව ඡන්දයෙන් තේරීපත් වන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගින් එදින (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ දී රැස්වනු ඇති.














දෙදහස් 2024යි 11යි 21 දින පටන් ගන්නා නව පාර්ලිමේන්තු රැස්වීමත් සමගම මේ රට නව පුනරුදයක් කරා යන ගමන සාර්ථකව ශක්තිමත්ව රැගෙන යාමට ජනාධිපති අනුර කුමාර සහෝදරයා ඇතුළු මැති ඇමති මඩුල්ල ට හැකි වේවා…සහ රටේ සියලුම ජනකොටස් එක්ව “ශ්‍රී ලාංකිකත්වය” යන මානසිකත්ව හැඟීමෙන් යුතුව සහභාගිකත්වයන් මෙරට ගොඩනැගීමට හැකිවේවා..!
මාලිමාවට ආසන 80 ගන්න බැරිවෙනවා.