බංග්ලාදේශයෙන් ඇෆ්ගනුන්ට ලකුණු 245ක ඉලක්කයක්

බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානයට ලකුණු 245ක ඉලක්කයක් මීට ටික වේලාවකට (11) පෙර හිමිවුණා.

ඒ සිය ප්‍රතිවාදීන් වන බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමු ලකුණු රැස් කිරීමෙන් අනතුරුවයි.

බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් මහමුදුල්ලා ලකුණු 98ක් ලබාගත් අතර ඔහු එක්දින ශතකයක් ආසන්නයේ සිටියදී දුවද්දී දැවී යාමකට හසුවුණේ අවාසනාවන්ත අයුරින්.

මෙහිඩි හසාන් ලකුණු 66යි.

කඩුලු බිඳ දැමීමේ දී අෂ්මතුල්ලා ඔමර්සායි ලකුණු 37කට කඩුලු 04ක් සහ රෂීඩ් ඛාන් සහ නබී එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව මේ වනවිට තරගාවලියේ තරග 1-1ක් ලෙස ජයගෙන සිටින දෙපිළටම අද තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වනු ඇති.

තරගය පැවැත්වෙන්නේ සාජා නුවරදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37