තරග 05කින් යුත් ඉන්දියා – දකුණු අප්‍රිකා T20 තරගාවලිය අද ඇරඹෙයි

තරග 05කින් සමන්විත සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු T20 තරගය අද (08) ආරම්භ වනවා.

දෙරට අතර පළමු තරගය අද රාත්‍රී 8.30ට ඩර්බන් නුවර දී ආරම්භ වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්‍යයකුමාර් යාදව් හට හිමි ව තිබෙනවා.

දකුණු අප්‍රිකානු නායකත්වය හිමිව ඇත්තේ එයිඩ්න් මක්‍රම් හටයි.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර මෙතෙක් T20 තරග 27ක් පවත්වා ඇති අතර එහි වැඩි ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇත්තේ ඉන්දියාවයි.

ඔවුන් තරග 15ක් සහ දකුණු අප්‍රිකාව තරග 11ක් ජයගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාව ප්‍රතිවාදීන් පරදා සිය මව්බිමේ දී T20 තරගාවලි ජයග්‍රහණ 03ක් ලබාගෙන ඇති අතර ඉන්දියාව තරග 05ක ජය තමන් සතු කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32