UPDATE :-ගල්කිස්සේ ඇළ මාර්ගයක් තද රතු වෙයි -දින 03ක සිට විසඳුම් නැති බවටත් මැසිවිලි (වීඩියෝ)

ගල්කිස්ස – බඩෝවිට ඇළ මාර්ගයේ ජලය දින තුනක පමණ සිට රතු පැහැ ගැන්වී ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේ දී දිස්වූයේ ඇළ මාර්ගයේ ගලා බසිනා ජල පහර තද රතු පැහැයක් ගෙන ඇති බවයි.

පසුගිය 05 වන දා සිට තීන්ත වර්ගවලට කලවම් කරනු ලබන ඩයි වර්ගයක් ඇළ මාර්ගයට මුසුවීම හේතුවෙන් මෙලෙස ජලය රතු පැහැ ගැන්වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම ඇළෙහි ජලය අත්තිඩිය වැවට ගලා බසින අතර දින තුනක් ගත වුවත් ඇළේ ජලයේ රතු පැහැයෙහි අඩුවක් නොමැති බවත් මෙහි සිටින මත්ස්‍යයින්ට ඉන් හානියක් සිදු වී ඇති දැයි සොයා බැලිය යුතු බවත් ප්‍රදේශවාසීන් පෙන්වාදෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21