AFC Banner
Empty Ad
AFC Banner

ජනපති රුව ව්‍යාජ ලෙස යොදා 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ සැකකරු රිමාන්ඩ්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව යොදා ගනිමින් ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මෙම සැකකරුව ඊයේ (04) පස්වරුවේ පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අතුරුගිරියේ දී අත්අඩංගුවට ගැනුණු බවයි.

ඒ අනුව මෙම සැකකරු අද (05) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව නොවැම්බර් 11 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු 38 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුඩ 16ක් ගත්තලු - කජු කොටි 40ක් කෑවලු - එළවළු කෑවලු - එලවළු කන එක හොඳයිනේ
Video thumbnail
PRAHARAYA | ආර්ථික කටයුතු හා මූල්‍ය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත සහභාගීවන ප්‍රහාරය
00:00
Video thumbnail
රනිල්ට යකා වැහෙයි - දුම්මල වරම අතට ගනී - අනුරට සැරටම දෙසයි
12:12
Video thumbnail
තලතා ජනපති අනුරට සැරට අමතයි - තෙල් මිල අඩුකරන්න බෑලූ - නිදහසට කාරනා හොයනවා
08:56
Video thumbnail
අනුර විදේශ ඇමතිකම දෙන්න යන්නේ සුමන්තිරන්ට? - සරත් වීරසේකරගෙන් අනතුරු ඇඟවීමක්
01:57
Video thumbnail
මනූෂ අනාවැකි පළ කරයි - මාලිමාවට ඡන්දෙ දුන්න අයට ස්තූතියි
02:44
Video thumbnail
මිනිස්සු ආය වැට්ටුවොත් අනුරටත් Go Home තමයි #anurakumaradissanayake
02:46
Video thumbnail
අදත් පාස්පෝර්ට් ගන්න ආපු කට්ටියට යකා ආවේස වෙයි - මොන Online ද ? Online වැඩ කරන්නේ නෑනේ
03:01
Video thumbnail
රනිල් කාපු කාබනික එළවළු ගැන සාගල කට අරී #ranilwickremesinghe
02:16
Video thumbnail
ජාවත්ත මංසන්ධියේ නේවාසිකාගාර පෙළක ගින්නක් - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
01:15

?