මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1642ක් – ප්‍රචණ්ඩ ක්‍රියා 15කුත් (නිවේදනය)

ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව යම් තරමකින් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (04) පස්වරු 4.30 දක්වා කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණ ද මැතිවරණ උපමාන හා නීති උල්ලංඝනය කිරීම් 10ක් වාර්තා වී ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 97ක් ලැබී තිබෙනවා.

ඒ අනුව දෛනිකව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 107ක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම සැප්තැම්බර් මස 26 වැනි දින සිට ඊයේ තෙක් ප්‍රචණ්ඩ ක්‍රියා 15ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 1592ක් සහ වෙනත් චෝදනා 35ක් සමග මුළු පැමිණිලි 1642ක් ලැබී තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32