නීතිවිරෝධීව ගිනිඅවි ළඟ තබාගත් අයෙක් මාට්ටු වෙයි

බලපත්‍රයක් රහිත ව T56 ගිනි අවියක්, පිස්තෝලයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර පුද්ගල‍යාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය – කොතලාවල හන්දියේදියි.

62 හැවිරිදි වියෙහි පසුවන සැකකරු පොලිස් විශේෂ කාර්‍යය බලකා මූලස්ථානයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී ගිනි අවිවලට අමතර ව කඩු දෙකක්, රම්බෝ වර්ගයේ පිහියක්, T56 උණ්ඩ 25ක්, පිස්තෝල මැගසින් උණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරු මේ වනවිට (04) ඇඹිලිපිටිය පොලිස් අත්අඩංගුවේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14