තැපැල් පෙට්ටියේ දෙපිරිසක් සී.අයි.ඩීය ඉදිරිපිට ගැටෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (04) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

තැපැල් පෙට්ටිය ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරග වදින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ශ්ව දෙකක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබූ බවයි වාර්තා වුණේ.

එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසක් පක්ෂයේ නායක ප්‍රභා ගනේෂන්ට එරෙහිව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් එම දෙපාර්ශ්වයම අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිලි ඉදිරිපත් කළා.

එලෙස පැමිණිලි කිරීමට පැමිණි දෙපාර්ශ්වය අතර මෙලෙස දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08
Video thumbnail
ආණ්ඩුවෙන් මට කැබ් දෙන්න ඕනේ නෑ - මම ලීසිං දාලා ගන්නවා
07:32
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර් වෙයි
01:22
Video thumbnail
සැප වාහන පැත්තකට දාලා ත්‍රීවීල් එකකට බැස්ස අර්චුනා
01:19
Video thumbnail
නිරෝෂන් මාධ්‍ය හමුවෙදිම ගත්ත ඇමතුමෙන් DIGගේ පැටිකිරිය හෙළිවෙයි?බලය නැතිදාට ලෙල්ල නැති කෙහෙල් ගෙඩි
09:16


?