තැපැල් පෙට්ටියේ දෙපිරිසක් සී.අයි.ඩීය ඉදිරිපිට ගැටෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (04) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

තැපැල් පෙට්ටිය ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරග වදින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ශ්ව දෙකක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබූ බවයි වාර්තා වුණේ.

එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසක් පක්ෂයේ නායක ප්‍රභා ගනේෂන්ට එරෙහිව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් එම දෙපාර්ශ්වයම අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිලි ඉදිරිපත් කළා.

එලෙස පැමිණිලි කිරීමට පැමිණි දෙපාර්ශ්වය අතර මෙලෙස දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23