ගසක අත්තක එල්ලී මියගිය පුද්ගල මළසිරුරක් හමුවෙයි

පුද්ගලයෙකු අබිරහස් ලෙස ගසක අත්තක එල්ලී සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වනවා.

මෙම ඛේදවාචකය වාර්තා වන්නේ කැකිරාව – මුඩුපෙරුමාගම වැව් බැම්ම අසල ඇති කැලෑ බද කොටසින් බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම මළසිරුර ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කැකිරාව පොලිසිය විසින්
අද (30) සොයාගනු ලැබුවා.

සිරුර ඇති ස්ථානයේ තිබී ඇඳුම් කිහිපයක් අඩංගු පාර්සලයක් හා පාවහන් යුගලක් ද සොයා ගැනුණා.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල – තුංතොට, අලවල පදිංචිව සිට ඇති ගමරාළලාගේ මධුසංක අමරසිංහ නමැති අවුරුදු 25ක විවාහකයකු බවටයි හෙළිව ඇත්තේ.

එම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර එය මිනී මැරුමක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58