හැටන් නගරයට පැමිණෙන්නන්ට දැනුම්දීමක්

දීපාවලි උත්සව සමයේ හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයින්ට ආපණශාලා තුළින් ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන ලෙස දැනුම්දී තිබෙනවා.

එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම දැනුම්දීම සිදු කරන ලද බවයි වාර්තා වන්නේ.

හැටන් නගරයේ ඇතැම් ආපණශාලාවල මුළුතැන්ගෙය ඇති ස්ථාන සෞඛ්‍ය ආරක්ෂාවට පටහැනිව පවත්වාගෙන යන බවත්, එවැනි ආපණශාලාවල පිළියෙඅ කරනු ලබන ආහාර පාන ගැනීම හෝ මිල දී ගැනීමෙන් වැළකී සිටින ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටිනවා.

  1. The hygienic conditions have not been upto expected standards, & the restaurant owners used to be covered by the political organisations as most of the politicos have been under obligation to the trade. It’s good that the freedom to work was given out to the PHI officers to do an honest job



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21