ශ්‍රී ලංකාවට කිසිම සංචාරක තහනමක් පනවා නැහැ – ඇමරිකානු තානාපතිනිය

ශ්‍රී ලංකාවට කිසිම සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චංග් පවසනවා.

අද (28) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් තානාපතිනිය මේ බව සඳහන් කළා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන ලෙස පමණක් ඇමරිකානු ජාතිකයින්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇති ආරක්ෂක උපදේශයන තවමත් දෙවන මට්ටමේ පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29