AFC Banner
Empty Ad
Empty Ad

දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්ථනය කළ යුතු බව ජනපති කියයි (වීඩියෝ)

ඇතැමුන් ව්‍යාපාරයක් කරගෙන සිටින දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතු බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබලවේග ආණ්ඩුව ඒ වෙනුවෙන් මුලපුරා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් අද (27) පස්වරුවේ බද්දේගම පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය විසින් දරණු ලබන වැය බර මුළුමනින්ම ඉවත් කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?